Pages

Tuesday, December 1, 2009



ගිමන් කල අමුත් හෙට
දවා අලු කලත් අප
සත්තමයි එනවා ඇත
මල් පිපෙන වසත් කල

නෙතු දවන කඩුලු බිදු
සදකල් නිවා හල
බලනු මැන අදුර නිව
උදාවන අලුත් සද

වැට කඩුලු යනෙන මග
අහුරාන සිටින සද
ඔබ නමට හෙට දිනෙක
පිපෙන මල් කැකුලු ඇත

යනෙන මග දිග ඇතුල
කටු පොකුරු පාගමින්
පිය නගමු අපි ඉතින්
එ කුසුම් නිම්නයට

1 comment: