Pages

Monday, January 25, 2010


නොලැබෙන දෙයක් නිසා හිත දුක් විදිනවට වඩා
ලැබිල නැති වෙච්ච දෙකදි හිත කඩා වැටෙන තරම්
මෙච්චරයි කියල වචන වලින් කියන්න බැ .....
එක ආදරෙ කරන කෙනාට මිස
ආදරෙ ලබන කෙනාට දැනෙන්නෙ නැ .....
ආයෙත් ලබෙන්නෙ නති බව දැන දැනත්
නැති වෙච්ච දෙට පැලෙන්න ආදරෙ කරන්නෙ
ඇත්තටම එ දෙට ආදරෙ නිසා .....
ලග හිටියත්,දුර හිටියත් ,
හිමි දෙයක් උනත්, අහිමි දෙයක් උනත්,
එ ආදරෙ හැමදාමත් එ වගෙමඉ...
සත්තමයි සත්තකයි
හැමදාමත් එ ආදරෙ අවoකයි