Pages

Monday, December 6, 2010

සිහිනයක් වු ආදරේ...


මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ
සිත තාම දන්නේ නැ මා ඇයිද පෙම් කලේ
සද රාජිණී නුබයි මගේ හද මන්දිරේ
සදා වෙනස් නොවේ මගේ ආදරේ

රෑ...දොලොස් පැයේ ඔබේ නෙතු මා ලගයි ප්‍රියේ
චන්චලයි වගෙ ඔබේ සිත කොයිද පා උනේ..
අදහන්න බෑ..කදුලක්ද ආදරේ..
නුබ දන්නේ නෑ සුන්දරයි ජීවිතේ

තාරුකාවියන් ගොතාලා මාගෙ අම්බරේ
ඇයිද හැංගුනේ හෙලා මා අංධකාරයේ
අදහන්න බෑ.. කදුලක්ද ආදරේ
නුබ දන්නේ නෑ සුන්දරයි ජීවිතේ