
කොච්චර හිතුවත් ජීවිතේ විදින්න දෙවල් තීනවයි කියල විදින දේවල් වලට වඩා විදවන දේවල් වැඩී කියල තේරෙන්නෙ එක පාරක් හරි හිතට දැනෙන විදියට විදවන කොට කියල දැනුයි තෙරෙන්නෙ.අපි කොච්චර සුන්දරයි කියලා හිතන් හිටියත් සුන්දර දේවල් වල ඒ සුදරත්වයට වඩා අසුන්දර දෙයක් එ තුල තිනවයි කියල හිතෙනකොට මුලු ලොකෙම එපා වෙනවා.මොනවා කරන්නද කියල ඒ අසුන්දර දේ තුල ජීවත් වෙන්න පුරුදු වෙන එක තමඉ දැන් කරන්න තීන හොදම දේ.විදින දෙවල් සතුටින් විදල විදවන දේවල් වලට හොදින් මුහුන දීල ජීවිතේ ගෙවන කෙනා තමයි අදත් හෙටත් ලොකය දිනන්නෙ කියල මටනන් හිතෙන්නෙ