Pages

Friday, April 9, 2010

ආදරයේ පාළුව


ආදරයේ පාළුව උරුම හිතට
ආදරයෙ ජීවිතය පුදන්නට නුඹ හට
එකතු කරගත් ජීවිතය එක් වරට
පුද දුන්නෙමි නුඹේ පුන්චි දග හිතට....

එකම එක දවසක
පුපුරා ගිය ආදරය
දැසින් කදුලු සමග
රැදෙව්වා අප කදුලු සමග....

නුඹට මා උරුම නැති තැන
නුඹ මා රැදෙව්වා කදුළු අහුරක
නුඹටම හිමි ලොකය
සොයා නුඹ පියඹුවා මගෙන් දුර....

තරහක් නැ කිසිම විට
පියාඹන්න ඈත දුර
නුඹ ගියත් මහ දුර
රැගෙන යන්න මගේ හිත....

2 comments:

  1. හදවත ඉල්ලන ආදර සෙනෙ‍හස ලැබුන්නෑ කියා...
    කදුලක් වැටෙන්න ඕනෙද ඒ ගැන පලක් නෑ සිතා....
    ආදරයයි කදුලයි අතරේ..
    අමුතු පෙමක් ඇත මගෙ මිතුරේ....

    ReplyDelete
  2. මේ ලෝකේ උඹටම කියල කෙනෙක් ඉන්නවා....
    ඒ කෙනා උඹට පණටත් වැඩිය ආදරය කරන කෙනෙක් අනිවා....
    උඹේ හිතේ තියන දුක්බර මතකය ඒකිට දීපන් අරගෙන යන්න....
    උඹේ හිත උඹට පණටත් වැඩිය ආදරය කරන කෙනා වෙනුවෙන් තියාගන්න ....
    ලස්සන හිනාවකින් ඒ හිනාව සරසලා ඇයට දෙන්න....

    ReplyDelete