ලොවම එපා වී ලොවම කලකිරී තැවී දැවී හිදිනා වේලේ.. ඔබේ දයාබර එකම වදනකින් මගේ ආත්මය සුවපත් වේ...
Thursday, May 6, 2010
ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා..
අද මට නොදැනිම මගෙ දෙනෙතට කදුලු පිරෙනවා..
පිපි මලක් එලෙස මහ වන මැද පරවී යනවා..
ලංවී.. සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා..
දුක සොකය මා හටනන් පුරුදුයි හමදාම..
ආදර වදනින් මා හද පෙලුවේ අයි මෙලෙස..
සමු ගන්නටනන් අහිමිවු ආදරයෙන් මෙලෙස..
ඉවසම්ද මා කෙසේ සොදුරියෙ මෙ දුක මෙලෙස..
මා ඔබ ගැන අහිතක් නොසිතමි මින් කිසි දාක..
ඔබ තුටින් සිටි නම් මට සතුටකි හැම දාම..
ආදරයක ඇති වේදනාව දැනෙන වු දාක..
සිහි වේද මගෙ සොදුරියෙ බිදුවක් යලි මතක..
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment