Pages

Wednesday, December 23, 2009


Sick of crying
Tired of
trying
Yeah I am
Smiling
But inside I'm
DYING...........


Friday, December 18, 2009

Wednesday, December 9, 2009


ආදරය කල නොහැකි හදවතට
කෙසේනම් ආදරය කරන්නද
ජීවිතය දිය නොහැකි හිතකට
කෙසේ නම් ජීවිතය දෙන්නද
සැබැ අදර හදුනා ගත් දිනෙක
හදවතම පමනක් නොව
ජීවිතයම දෙමි ඇයට!

Tuesday, December 1, 2009



ගිමන් කල අමුත් හෙට
දවා අලු කලත් අප
සත්තමයි එනවා ඇත
මල් පිපෙන වසත් කල

නෙතු දවන කඩුලු බිදු
සදකල් නිවා හල
බලනු මැන අදුර නිව
උදාවන අලුත් සද

වැට කඩුලු යනෙන මග
අහුරාන සිටින සද
ඔබ නමට හෙට දිනෙක
පිපෙන මල් කැකුලු ඇත

යනෙන මග දිග ඇතුල
කටු පොකුරු පාගමින්
පිය නගමු අපි ඉතින්
එ කුසුම් නිම්නයට

Monday, November 30, 2009


මට තහනම් මල් කැකුලෙන් සුවද පැතුවට
මට දැනෙන්නේ එ මලේම සුවද අපමන
වැට මායිම් පසු කෙරැවත් මා පතු මල
සිප ගන්නට අඇයි තහනන් මා පතු මල

උස අත්තක උඩට වෙලා පිපුනු නුබ ගැන
බලා ඉන්න සදලු තලෙන් සිටුවරුන් මැද
ඔච්චම් කර අතු වහලෙන් හිරැ එබෙන විට
මදුරෙ දොර විවර වේද නුබ බලන්නට

දැනෙන දුක කවියක් වී නුබට කියන දින
උඩු මහලෙ කවුලු දොරෙන් නුබට අසේවිද
වටකොටු බැදි උයන් තෙරක හැඩට පිපුනු මල
සැඩ සුලගට අරන් යඉද මටත් නොදැනිම