Pages

Sunday, February 7, 2010


ආදරය නිර්වචනයක් දෙන්න කියලා මම කිව්වොත්.
මම දන්නවා ඒක ටිකක් අමාරුයි ...
......ම්ම් ටිකක් නෙවෙයි බොහොම අමාරුයි.
මට හිතෙන්නෙ එකට
නියම උත්තරය ශතවර්ශ ගානක් සමහර විට
මුලු ඉතිහාසය පුරාම හෙවවත් නිවැරදිම
උත්තරය හොයා ගන්න බැරිවෙවි.

ආදරය කියන්නේ කැපවිමක්,
ආදරය කියන්නේ
මිතුරුකමක් සදාතනික මිතුර කමක්,

ආදරය කරන්නෙත් ආදරය ලැබන්නෙත්
ආදරයට ආදරය කරන කෙනාට විතරමයි......