Pages

Wednesday, December 9, 2009


ආදරය කල නොහැකි හදවතට
කෙසේනම් ආදරය කරන්නද
ජීවිතය දිය නොහැකි හිතකට
කෙසේ නම් ජීවිතය දෙන්නද
සැබැ අදර හදුනා ගත් දිනෙක
හදවතම පමනක් නොව
ජීවිතයම දෙමි ඇයට!

3 comments:

  1. ජීවිතය සුන්දරයි .........
    එහි සොඳුරු බව පමනක් අත් විඳින්න........
    එය ඔබට ලෙන්ගතු වේවි

    ReplyDelete