මට තහනම් මල් කැකුලෙන් සුවද පැතුවට
මට දැනෙන්නේ එ මලේම සුවද අපමන
වැට මායිම් පසු කෙරැවත් මා පතු මල
සිප ගන්නට අඇයි තහනන් මා පතු මල
උස අත්තක උඩට වෙලා පිපුනු නුබ ගැන
බලා ඉන්න සදලු තලෙන් සිටුවරුන් මැද
ඔච්චම් කර අතු වහලෙන් හිරැ එබෙන විට
මදුරෙ දොර විවර වේද නුබ බලන්නට
දැනෙන දුක කවියක් වී නුබට කියන දින
උඩු මහලෙ කවුලු දොරෙන් නුබට අසේවිද
වටකොටු බැදි උයන් තෙරක හැඩට පිපුනු මල
සැඩ සුලගට අරන් යඉද මටත් නොදැනිම
මට දැනෙන්නේ එ මලේම සුවද අපමන
වැට මායිම් පසු කෙරැවත් මා පතු මල
සිප ගන්නට අඇයි තහනන් මා පතු මල
උස අත්තක උඩට වෙලා පිපුනු නුබ ගැන
බලා ඉන්න සදලු තලෙන් සිටුවරුන් මැද
ඔච්චම් කර අතු වහලෙන් හිරැ එබෙන විට
මදුරෙ දොර විවර වේද නුබ බලන්නට
දැනෙන දුක කවියක් වී නුබට කියන දින
උඩු මහලෙ කවුලු දොරෙන් නුබට අසේවිද
වටකොටු බැදි උයන් තෙරක හැඩට පිපුනු මල
සැඩ සුලගට අරන් යඉද මටත් නොදැනිම
තහනම් මලකට ඇයිද මෙතරම් පද පෙලි
ReplyDeleteනොගැලපිම දැනගෙනම අයි ඔබ සොයන්නෙ ඒ මලම
උඩ ඉන්න මල් වලට ඇයි මෙතරම් ආදරේ ඇයිද මන්දා
ඔබ කියන ඔය කවිය තේරුනත් ඇයට
සැඩ සුලග ඇයව අරගෙන ගිහින්ද මන්දා
දැනෙන දුක කවියක් වී ඇයට කියන දින
ReplyDeleteඋඩු මහලෙ කවුලු දොරෙන් ඇය අසාවි
වටකොටු බැදි උයන් තෙරක හැඩට පිපුණත් මල
කදුළු පිරුනොත් නොදැනුවත්වම අසා නුබ ගැන
සිප ගන්නට කියයි තහනන් ඔබ පැතු මල ........