Pages

Sunday, March 14, 2010

සබැ වු ආදරය


මුදු සුලග වගෙ ඇවිදින්
සිත සෙවු විට රහසින්
මගෙ කනට හොරෙන් පවසන්
මට ආදරේද කොතරම්...

ඔය දැත මගෙමයි නම්
ඔය දෙනෙත් මගේ මයි නම්
මගේ ආදරයත් ඔබමයි
මම දිවුරන්නම් රත්තරන්.....

6 comments:

  1. අනෙ අප්පේ කාටද මේ කියන්නේ ....?
    කා ගැනද කියන්නේ ....?

    ReplyDelete
  2. අප්පට සිරි.. කාගැනද ඇත්තට?

    ReplyDelete
  3. කොල්ලට හරි ගිහින් වගේ
    එළ එළ .........
    අපේ batch එකේ කෙනෙක් වත් ද ....????????

    ReplyDelete
  4. හා හා හා හොරේ දැනුනා.. දැනුනා ...
    කා ගැනද මේ කියන්නේ ...
    වැඩේ හරිනම් ඉතින් එලම තමයි.... :-)

    ReplyDelete
  5. හ්ම්ම්...එක තාම රහසක්...තව කල් තිනවා.....

    ReplyDelete
  6. තව ප්‍රේමාන්විත කවිකාරයෙක්.
    උඹලගෙ බැච් එකේ ඒ පැත්තෙන් නම් සිකුරා නළලේ.
    හොඳයි දිගටම ලියපන්.
    පුළුවන්නම් සමාජෙට දෙයක් දෙන්න උත්සාහ කරපන්. එහෙම දෙන්න පුළුවන් උනොත් ඒක සෑහෙන මානසික තෘප්තියක් වෙනවා.
    ජය....

    අහ් මේ word verification එකනම් කරදරයි කොල්ලෝ අයින් කරපන්

    ReplyDelete